file
LPL තරගාවලියේ තවත් තරගයක් බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් අතර අද (12) පැවැත්වුණා.
එම තරගය කඩුලු 08කින් ජය ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී – ලව් කැන්ඩි කණ්ඩායම සමත්වුණා.
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 178ක් රැස් කළා.
මොහොමඩ් හරිස් ලකුණු 81 ක් පන්දු 51කින් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කළේ ලකුණු 170ක් පමණයි.
පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10කට කඩුලු 03ක් බිඳදැමුවා.
නුවන් ප්‍රදීප් කඩුලු 02ක් දවා ගත්තා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…