Tuesday, April 28, 2026
Homeක්‍රීඩාකොළඹ ට සුපිරි ජයක්

කොළඹ ට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි සහ කොළඹ කණ්ඩායම අතර ඊයේ (13) පැවති තරගය ලකණු 9 කින් ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත්වුණා.

ඒ තියුණු තරගයකින් අනතුරුව යි.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 38කින් ලකුණු 51ක් ලබාගත්තා.

නිපුන් ධනංජය ලකුණු 40 (29) යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායම කඩුලු 08 ක් දැවී රැස් කළේ ලකුණු 160ක් පමණයි.

වේගවත් පිතිකරණයක නිරත වූ නායක වනිඳු හසරංග පන්දු 21කින් ලකුණු 40 ක් රැස් කළා.

Asif Ali පන්දු 15කින් ලකුණු 33 යි.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්තා.

READ:   ආසියානු කුසලාන කාන්තා තරඟාවලියේ අවසන් මහ තරඟය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්