Monday, June 8, 2026
Homeදේශීයකොවිඩ් නිසා හෙද ක්ෂේත්‍රය පිරිහිලා - ජීවිත අවදානම වැඩි වෙලා

කොවිඩ් නිසා හෙද ක්ෂේත්‍රය පිරිහිලා – ජීවිත අවදානම වැඩි වෙලා

ශ්‍රී ලංකාවේ හෙද ක්ෂේත්‍රය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බෙහෙවින් පිරිහී ඇති බව කොළඹ ජාතික රෝහල ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය අවධාරණය කරයි.
පවතින තත්ත්වය සමග හෙද නිලධාරීන්ගේ ජීවිතය අවදානමේ වැටී ඇති අතර රෝහල් ඉදි කිරීම කොවිඩ් 19 මර්දනය සඳහා ප්‍රමාණවත් නොවන බව ඇය පවසන්නීය.
ඒ පිළිබඳව සම්පූර්ණ කතාව පහතින්න් නරඹන්න.

READ:   අවුරුදු හොඳට කන්න තෙල් වැඩිපුර ෂෙඩ්වල⁣ට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්