Tuesday, April 28, 2026
Homeදේශීයදිවුලපිටියේ පාසල් සිසුන්ගේ PCR පරීක්ෂණ නෙගටිව්

දිවුලපිටියේ පාසල් සිසුන්ගේ PCR පරීක්ෂණ නෙගටිව්

divulapitiya

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇයගේ දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම දියණිය ඉගෙනුම ලබන පාසලේ සිසු සිසුවියන්  සහ ගුරුවරුන් ඇතුළුව 101 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. එම පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එම 101 දෙනාගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. මෙම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට වන අතර ඔවුන්ගෙන් 42 දෙදෙනෙකු මේ වනවිට මීගමුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තිබෙනවා. තවත් 06 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනය වෙමින් සිටී. මේ අතර අදාල පාසලේ ඉගෙනුම ලබන සිසු සිසු‍වියන් ගුරුවරුන් ඇතුළු 1300 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය වෙමින්

READ:   ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්