Tuesday, April 28, 2026
Homeදේශීයදුර ගමන් සේවා බස් රථවලට දැනුම් දීමක්

දුර ගමන් සේවා බස් රථවලට දැනුම් දීමක්

වුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට බලපාන ලෙස මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. එම ප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ සදහා ගමන් කිරීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. නමුත් එහි දී අදාළ පොලිස් බල ප්‍රදේශයන්හි එම බස්රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදු නොකළ යුතු බව දැනුම් දෙයි. 

READ:   අතුරුදහන් වූ පේරාදෙණිය සරසවි සිසුවාගේ මළ සිරුර සොයාගැනේ
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්