Thursday, March 5, 2026
Homeදේශීයඅනුර කුමාර අමු ගවයා..!! ඕකුන්ට බේරේ වැවේ දාලා ගහන දවස වැඩි ඈතක...

අනුර කුමාර අමු ගවයා..!! ඕකුන්ට බේරේ වැවේ දාලා ගහන දවස වැඩි ඈතක නෑ!! -තණ කොළ එල්ලූ එකට ප්‍රසන්නට තදවෙයි

පොහොට්ටුවේ වැඩ පිළිවෙල පටන් අරන් සාර්ථකව තවත් මාසයක් දෙකක් ඉදිරියට යන විට ජනත විමුක්ති පෙරමුණේ පාක්ෂිකයින් බේරේ වැවේ දාලා ගහන තත්ත්වයට පත්වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

පොදුජන පෙරමුණේ විධායක සභාවේ රැස්වීමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ඒ ඊයේ පැවති පොදු ජන පෙරමුණේ විශේෂ මහා සම්මේලනයට ජනතාව තණකොළ එල්ලා දැක්වූ ප්‍රතිචාර ගැන විමසු අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

කුහකයෝ, ඊර්ෂ්‍යාකාරයෝ අමු ගවයෝ ටිකක් ඉන්නවා විපක්ෂයේ, මිනිස්සු කල්පනා කරන්ඩ ඕනී 88, 89 මේ රට විනාශ කරපු ජනතා විමුක්ති පෙරමුණ අද එළියට ඇවිල්ලා මෙනවද කතා කරන්නේ කියලා. තව මාසයක් දෙකක් යනකොට,අපේ වැඩපිළිවෙළ ඉදිරියට යනකොට.ගම්වල මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සුන්ට බේරේ වැවේ දාලා ගහන තත්ත්වයට පත්වෙනවා.

තණ කොළ එල්ලන්නේ වේදනාව තියෙනවා මේ සම්මේලනයට එන සෙනඟ ගැන.මිනිස්සු පක්ෂයකින් ලැබුණු උපදෙස් අනුව එහෙම කරා කියලා අපිට කිවුවා. අපිට ඒ මිනිස්සු එක්ක තරහක් නෑ.

තණ කොළ කාලා අනුර කුමාර දිසානායක කියන්නේ අමුගවයෙක්.එයා ඒක තමයි ඒ කරන්නේ.ඒ ගොල්ලන්ට ඕන කෑම ටික අපි දෙනවා පොහොට්ටුවෙන්.අනාගතයේදීත් ඔයිට වඩා හොඳ කෑමක් ඒ අයට කන්න වෙනවා.

READ:   ඩලස් මාලිමාවට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්