Friday, July 24, 2026
HomeදේශීයBREAKING: පාතාලය තිගැස්සෙන මෙහෙයුම ඇරඹේ.

BREAKING: පාතාලය තිගැස්සෙන මෙහෙයුම ඇරඹේ.

BREAKING:මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලී මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම හෙට (17) සිට අරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

එහිදී ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අද පෙරවරුවේ අම්බලන්ගොඩ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   ජනපතිගෙන් ෆේස්බුක්, යූ ටියුබ්, ගූගල් පාලනයට කමිටුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්