Wednesday, July 15, 2026
HomeදේශීයUPDATE: කහවත්ත මවගේ මරණයට අත්අඩංගුවට ගත් දියණිය රිමාන්ඩ්

UPDATE: කහවත්ත මවගේ මරණයට අත්අඩංගුවට ගත් දියණිය රිමාන්ඩ්

කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ නිවසක තියණු ආයුධයකින් පහරදී මියගිය 71 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ දියණිය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

38 හැවිරිදි සැකකාරිය අද (16) අලුයම කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.

මියගිය කාන්තාවගේ සිරුර සොයා ගැණුනේ ඉකුත් 13 වනදා නිවස තුළ තිබියදී.

READ:   ගොවීන්ට නොමිලේ ඉන්ධන බෙදා දීම කඩිනම් කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්