Saturday, September 12, 2026
Homeදේශීයසංචරණ සීමා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට බල නොපැවැත්වෙයි

සංචරණ සීමා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට බල නොපැවැත්වෙයි

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අද (12) දින සිට රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පැනවූ ගමන් තහනම වලංගු නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
වහා ක්‍රියාත්මක වන පරිදි පැනවූ මෙම සංචරණ තහනම මැයි 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඒ අනුව සියලුම තැනැත්තන්ට අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා තමන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදු වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

READ:   ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නැහැ - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්