Friday, October 9, 2026
Homeදේශීයසරසවි ඇදුරන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

සරසවි ඇදුරන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව තිබේ.

කැළණි විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති නිලවරණයේදී ඒ මහතා තේරීපත්ව ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා ලෙස ආචාර්ය අතුල සමරකෝන් මහතාත්, නව භාණ්ඩාගාරිකවරයා ලෙස අනුරුද්ධ කරුණාරත්න මහතාත් පත්ව ඇත.

READ:   සාගල රත්නායකට එජාපයේ නව තනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්