Tuesday, September 29, 2026
Homeදේශීයඅන්තරයේ කැදවුම්කරුට හා රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තරයේ කැදවුම්කරුට හා රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලීගේට සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි යන අයට වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2021 දී සිදුකළ උත්ඝොෂණයක් සම්බන්ධව ඔවුන්ට එරෙහි පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවු අතර සැකකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම නිසා කොටුවේ පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා මහේස්ත්‍රාත් වරයා විසින් සැකකරුවන් හට වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   TNA සහය ඩලස් ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්