රහස් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 50ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබෙනවා. පෙරේදා (10) ආදුරුප්පු වීදිය පොලිසියට ලැබුණු…
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ (11) පැවති තරගය කඩුලු 07කින් ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම…
අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේදී අකුණු සැර වැඳීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට ඉන්දියාවේ සිද්ධස්ථාන හරහා කොළඹ දක්වා…
ජනතා විප්ලවය මගින් සංවිධානය කළ විරෝධතාවක් මේ වන විට ටවුන්හෝල් හිදී පැවැත්වෙනවා. මේම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ද එක්ව සිටිනවා.…
සේවක අර්ථසාධක අරමුදල් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමෙන් එහි සාමාජිකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන…
මලෛයහ දමිළ ප්‍රජාවට හිමි අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් සහ වසර 200කට පෙර මලෛයහ දමිළ කණ්ඩායම ලංකාවට ගෙන්වීම සිහිකරමින් තලෙයිමන්නාරම…
දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට අදාළව ප්‍රශ්නගත ඉඩම නොමිලේ ලබාදීමට ඉඩම්හිමියා සිය එකඟතාව පළකළ බව ලංකා විදුලිබල මණ්ඩලය…
කුරුණෑගල මකුල්වැව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මී උණ වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පසුගිය 9 වනදා යි. මෙලෙස මියගොස් ඇත්තේ 38…