file
රහස් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 50ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පෙරේදා (10) ආදුරුප්පු වීදිය පොලිසියට ලැබුණු තොරතුරක් මත කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයා ගෙන් ආදුරුප්පු වීදිය පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරනු ලබයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…