file
කුරුණෑගල මකුල්වැව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මී උණ වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ පසුගිය 9 වනදා යි.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හා 39 හැවිරිදි වියෙහි පසුවූ පුද්ගලයින් දෙදෙනෙකි.
ප්‍රදේශයේ පිහිටි කිරිඳිවැල්මඩ වැවේ දියනෑමෙන් පසු ඔවුන් එලෙස රෝගීව ඇති බව වාර්තා වෙනවා.
එම ප්‍රදේශයේ ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ උණ රෝගය වැළදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශවාසින් පවසනවා.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ පවතින වියළි කාලගුණය තත්ත්වය හමුවේ මසුන් ඇල්ලීමට සහ නෑමට ජලය අඩු වැව් වෙත ජනතාව පැමිණීමෙන් මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මේ වනවිට ඇතිව ඇති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…