මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023 අගෝස්තු මස 18 දින මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු මස 21…
සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මතව ඇති බැවින් අධිකරණයට එය විභාගයට ලක් කළ නොහැකි බවට කථානායකවරයා පසුගිය දා කළ…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් පළමු සතියේ විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
රුසියාවේ Luna-25 යානය රැගත් Soyuz 2.1v රොකොට්ටුව අද සඳ බලා ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ එරට වේලාවෙන් අද අලුයම 2.11ට…
මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානිවීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික…
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංඛ දිසානායක මහතා පත් කර තිබෙනවා.
සේවක අර්ථසාධක අරමුදල ගැන ඉකුත් 9 වනදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට කළ නියෝගය අනුර කුමාර දිසානායක මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අභියෝගයට…
දඹුල්ල ලංගම ඩිපෝවේ ගරාජයකට ආසන්න ප්‍රදේශයේ කැළෑවක ඊයේ (10) රාත්‍රියේ හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් ඩිපෝව තුළ තිබූ බස්රථ වෙනස් ස්ථානයකට…
වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිදී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. මෝසම් වැස්ස…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වෙනවා. ඒ Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර යි. තරගය…
උඩවලව ජලාශය වෙත සමනල වැවෙන් ජලය නිකුත් කිරීම අද (11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ…