file
රුසියාවේ Luna-25 යානය රැගත් Soyuz 2.1v රොකොට්ටුව අද සඳ බලා ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ එරට වේලාවෙන් අද අලුයම 2.11ට යි.
වසර 47 කින් පසු රුසියාව සඳ මත යානයක් යෑවූ පළමු අවස්ථාව මෙය වෙනවා.
කිලෝ 800කින් බර යානය දින 5ක් තුළ සඳේ කක්ශයට ලඟා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.
එය අගෝස්තු 23 වනදා සඳේ දක්ෂිණ ධ්‍රැවය මත එය ගොඩ බෑමට නියමිතයි.
යානය සඳේ දක්ෂිණ ධ්‍රැවය තුළ වසරක කාලයක් රැදී සිට තොරතුරු ලබා දීමට නියමිතයි.
ඒ පසුගියදා ඉන්දියාව චන්ද්‍රයාන් -3 යානය සඳ වෙත යවා ඇති පසුබිමක යි.
චන්ද්‍රයාන් -3 යානය මේ වන විට සඳෙහි කක්ෂය වෙත ලඟා වී ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…