මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023 අගෝස්තු මස 18 දින මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු මස 21 දින පෙරවරු 4.00 දක්වා කාල සීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
නවතම වීඩියෝ
-
මහ නායක හිමිවරුන්ට තර්ජනයක් ?? උලපනේ හිමි සියල්ල මාධ්‍යයට කියයි
-
🚨ඊයේ ජනපති හා සාකච්ඡොවෙන් එළියට ආ රටම කතාවෙන ජනපතිගේ ප්‍රකාශය ගැන නීතිඥ සංගමය කියන දේ මෙන්න.
-
හිස්බුල්ලා අල්ලස් කොමිසමෙන් පිටව යයි !! කෙනෙක්ගේ ගිණුමකට සල්ලි වගයක් දාලා - මාධ්‍යයට සියල්ල කියයි !!
-
යකෝ පාඩුවේ යන අහිංසක ජීවිත තුට්ටුවට දාලා- මුන්ව අල්ලන්න කවුරුත් නැද්ද?


