file
වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිදී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
මෝසම් වැස්ස ප්‍රමාණවත්ව නොලැබීම සහ උෂ්ණ අධික කාලගුණය මෙලෙස වැව් සිදී යෑමට හේතුව වී තිබේ.
මේ හේතුවෙන් වී වගාවන්ට මෙන්ම ගොඩ බෝග වගාවන් සඳහා ජලය සැපයීම දුෂ්කරව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
කරුණෑගල, අනුරාධපුර,අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීන් මින් දැඩි පීඩාවට පත්ව ඇත.
වගාවන් ආරක්ෂා කර ගැනීම අතිශය දුෂ්කර වීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි වැව්වල ළිං හැරීම සඳහා මේ වනවිටත් අවසර ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…