Monday, September 14, 2026
Homeදේශීයදුප්පත් ළමයිට ලැප්ටොප් බෙදන රංජන්ගේ වැඩේට සෙට් එකක් ගේමක් දීලා

දුප්පත් ළමයිට ලැප්ටොප් බෙදන රංජන්ගේ වැඩේට සෙට් එකක් ගේමක් දීලා

පසුගිය වසරේ අමෙරිකානු සංචාරය අතරතුර පාසල් දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක රැගෙන ඒමෙදි ලබාගත් වීඩියෝවක් පෙන්වා පිරිසක් විශාල මුදල් ජාවාරමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

එහිදී ඔවුන් රංජන් රාමනායක ලෙස පෙනී සිටිමින් විශාල පිරිසකගෙන් ණය කාඩ් පත් අංක සහ මුදල් ලබා ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.

අදාළ පුද්ගලයා කවුද? යන්න තමා දන්නා බවත් රංජන් රාමනායක මහතා මාධ්‍යට පැවසුවා.

ඒ සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්