Tuesday, September 8, 2026
Homeදේශීයරසිකාවියගේ ආදර නඩුවෙන් රංජන් නිදොස් කොට නිදහස්!!

රසිකාවියගේ ආදර නඩුවෙන් රංජන් නිදොස් කොට නිදහස්!!

විවාහ පොරොන්දුවක් දී ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු නොදුන් බව කියමින් කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව වසර 13 ක කාලයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් ඒ මහතා නිදොස්කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළා.

මෙම පැමිණිල්ලට අදාළව පොලීසිය විමර්ශන ආරම්භ කළ මුල් සමයේ රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතව ද සිටියා.
රංජන් මහතා වෙනුවෙන් නීතීඥ වරුණ නානයක්කාර මහතා සමඟ නීතීඥ මතීෂ සෙනෙවිරත්න මහතා සහ සමන් තනිතිරිගේ මහතා ඇතලු නිතිඥ මඩුල්ලක් පෙනී සිටියා.

READ:   BREAKING NEWS: බස් රථයක් අනතුරක: 9ක් රොහල් ගත කරයි- පාසල් සිසුවෙක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්