Sunday, November 1, 2026
Homeදේශීයතවත් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

තවත් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

තවත් නාඳුනන මළ සිරුරක් වත්තල දික්ඹ්විට වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා. අත් පා ගැට ගහමින් ඇති තරුණයෙකුගේ මළ සිරුරක් මෙලෙස හමු වී ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 35-40 අතර පුද්ගලයකු වන බවයි පොලිසිය විසින් සඳහන් කර තිබුණේ. කෙසේවෙතත් මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

READ:   රු. 9000ක් අල්ලස් ගන්න ගිය පොලීසියේ දෙදෙනෙකුට වැඩ වරදී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්