Saturday, July 25, 2026
HomeදේශීයQR ලියාපදිංචිය පැය 48 කට නවති

QR ලියාපදිංචිය පැය 48 කට නවති

Q.R ජාතික ඉන්ධන අවසරපත්‍රය අලුතින් ලියාපදිංචි කරවීම පැය 48 ක කාලයකට ක්‍රියාත්මක නොවෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වල නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස පැය 48 ක කාලයකට Q.R ලියාපදිංචිය අත්හිටුවීමට සිදු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   මෛත්‍රි තාම පාස්කු වන්දිය ගෙවලා නෑ.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්