file
සේවක අර්ථසාධක අරමුදල ගැන ඉකුත් 9 වනදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට කළ නියෝගය අනුර කුමාර දිසානායක මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් කර සිටියා.
ඒ කථානායකවරයා යෝජනාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළ එවැනි නියෝගයන් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව පෙන්වා දෙමින්.
දේශීය ණය ප්‍රශස්තිකරණය ට අදාළව සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මතව තිබෙන බැවින් අධිකරණයේ එය විභාගයට ලක් කළ නොහැකි බව කථානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…