Tuesday, July 21, 2026
HomeදේශීයBREAKING NEWS: සේවක අර්ථසාධක අරමුදල ගැන කථානායකවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අභියෝගයට..

BREAKING NEWS: සේවක අර්ථසාධක අරමුදල ගැන කථානායකවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අභියෝගයට..

සේවක අර්ථසාධක අරමුදල ගැන ඉකුත් 9 වනදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට කළ නියෝගය අනුර කුමාර දිසානායක මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් කර සිටියා.

ඒ කථානායකවරයා යෝජනාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුළ එවැනි නියෝගයන් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව පෙන්වා දෙමින්.

දේශීය ණය ප්‍රශස්තිකරණය ට අදාළව සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මතව තිබෙන බැවින් අධිකරණයේ එය විභාගයට ලක් කළ නොහැකි බව කථානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ටිකිරි කේ. ජයතිලක කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්