Wednesday, April 22, 2026
Homeදේශීයවිදුලි බිල ගැන මණ්ඩලයෙන් තීරණයක්

විදුලි බිල ගැන මණ්ඩලයෙන් තීරණයක්

නවතම විදුලිබිල් ක්‍රමවේදය වන ඊ බිල් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකියි.

එමෙන්ම 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහා ද ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා EBILL <හිස්තැනක්> විදුලි ගිණුම් අංකය <හිස්තැනක්> විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යැවිය යුතුයි.

READ:   මැතිවරණ ඔස්තාර්ට සීමානිර්ණය බැරිද? - රජිත් කීර්ති තෙන්නකෝන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්