file
දඹුල්ල ලංගම ඩිපෝවේ ගරාජයකට ආසන්න ප්‍රදේශයේ කැළෑවක ඊයේ (10) රාත්‍රියේ හටගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් ඩිපෝව තුළ තිබූ බස්රථ වෙනස් ස්ථානයකට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.
දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, දඹුල්ල පොලිසිය සහ ඩිපෝවේ කාර්ය මණ්ඩලය එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
ඒ සඳහා පැය එක හමාරක පමණ කාලයක් ගතව තිබේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…