file
උඩවලව ජලාශය වෙත සමනල වැවෙන් ජලය නිකුත් කිරීම අද (11) සිට අඩු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ ජල මට්ටම අඩුවිමත් සමග ටර්බයින් වෙත ජලය රැගෙන යන මාර්ගයේ දිය සුලි හටගැනීම හේතුවෙන්.
මේ නිසා විදුලි ජනනය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ වේගය අඩුකිරීමට ද සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
ඊයේ (10) දිනයේ දී මෙම දිය සුළි නිරීක්ෂණය වී තිබේ.
මේ අතර සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය නිකුත් කරන ලෙස ඉල්ලා ඇඹිලිපිටියේ දී ගොවීන් දින 18ක් පැවැත්වූ සත්‍යග්‍රහය ඊයේ අවසන් වුණා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…