Thursday, July 23, 2026
HomeදේශීයBREAKING NEWS ලැජ්ජාවක් තියෙනවානම් අදම ඉවත් වෙලා යන්න - සජිත් ක්‍රිකට් ලොක්කන්ට...

BREAKING NEWS ලැජ්ජාවක් තියෙනවානම් අදම ඉවත් වෙලා යන්න – සජිත් ක්‍රිකට් ලොක්කන්ට කියයි

ලැජ්ජාවක් තියෙනවනම් ක්‍රිකට් පාලක මණ්ඩලය අදම ඉවත්විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ ක්‍රිකට් විවාදයේ අදහස් දක්වමින්.

ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් ස්ථාපිත කළ යුතු බවත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂනායකවරයා පැවසුවේ ලෝකේට ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් පවතින එකමුතුකම පෙන්වන්න මෙය හොද අවස්ථාවක් බවයි.

file
READ:   ප්‍රංශ ජනපති ශ්‍රි ලංකාවේ ඓතිහාසික සංචාරයක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්