file
සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මතව ඇති බැවින් අධිකරණයට එය විභාගයට ලක් කළ නොහැකි බවට කථානායකවරයා පසුගිය දා කළ ප්‍රකාශය අද (11) පාර්ලිමේන්තුවේදී දැඩිව විවාදයට ලක්වුණා.
මෙහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතා කථානායකවරයා කළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරෝධී බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන්නා.
විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසක් මේ සම්බන්ධයෙන් විවාදාත්මකව අදහක් ඉදිරිපත් කළා.
කේස්වෙතත් තමන් කළ නියෝගය නිසි නීති උපදෙස් අනුව කර ඇති බැවින් එහි කිසිඳු වෙනසක් සිදු නොවන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
වැඩිදුර විස්තර සහිත දර්ශන පහතින්,
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…