Sunday, April 26, 2026
Homeදේශීය"ශ්‍රී ලංකාව මාව පුදුම කෙරෙව්වා. "

“ශ්‍රී ලංකාව මාව පුදුම කෙරෙව්වා. “

“ශ්‍රීලංකාව මාව පුදුම කෙරෙව්වා. ” ලෝකේ වටේ යන Traveler කෙනෙක් වෙන Davud Akhundzada පසුගිය සතියක ලංකාවට ආවා. ඔහුගේ අරමුණ වුනේ, ලංකාවේ දුප්පත් පවුල් වලට මේ අමාරු කාලේ උදව් කරන එක​. මේ සඳහා මෙයා මුළු ලෝකෙන්ම උදව් ඉල්ලලත් තිබ්බා එයාගේ Youtube Channel එක හරහා. එයින් දවස් 3ක් වගේ පොඩි කාලයක් ඇතුලත ඩොලර් 10,000 වැනි මුදලක් එකතු වෙලත් තිබ්බා. එයින් පෙනෙන්නේ, ලෝකේ බොහෝ පිරිස් අපේ මේ පුංචි රටට ආදරෙයි වගේම උදව් කරන්නත් කැමතියි එයාලට පුලුවම් විදියට.

​මේ පිංතූර වලින් පෙනෙනේ එම මුදල් වලින් අම්පාර තිරික්කෝවිල් ප්‍රදේශයේ ගමක ගැබිණි මව්වරුන් පිරිසකට එම අධාර බෙදාදුන් ආකාරයයි.

මෙම ක්‍රියාව දිගටම කිරීමයි ඔහුගේ අරමුණ​…

උපුටා ගැනීම

READ:   හරක්කටා ඩුබායි පැන්න විදිහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්