ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඊයේ (10) වර්ෂාව හේතුවෙන් නවතා දැමුවා. තරගය පැවැත්වුණේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. ඒ…
උපතින් දෙදෙනාගේ හිසවල් එක්ව පිහිටීම හේතුවෙන් පීඩා විදී දැරියන් දෙදෙනෙකු සැත්කමක් මගින් සාර්ථකව වෙන් කිරීමට එක්සත් රාජධානියේ UC ඩේවිස් ළමා…
හපුතලේ පොලිස් වසමේ දී නාදුනන පුද්ගල කණ්ඩායමක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව නිකුත් කර ඇති විඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ…
අද (11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ආසියානු ක්‍රිකට් කුසලානයේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා…
තාත්තයි පුතයි වගේ හිටිය තමන් සහ සභාපතිවරයා නරක යාළුවෝ පිරිසක් එකතුවෙලා කේලම් කියලා වෙන්කළ බව දයාසිරි ජයසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තු…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට පැවැත්වෙනවා. තරගයේ පළමුව පන්දුවට…
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනනයෙන් මිය ගිය සංඛ්‍යාව 820 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ…
ආසියානු ක්‍රිකට් කුසලානය තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (09) පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශයට එරෙහිව යි.…
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට අභ්‍යන්තර කටයුතු…