file
හපුතලේ පොලිස් වසමේ දී නාදුනන පුද්ගල කණ්ඩායමක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
අදාළ නාඳුනන කණ්ඩායම විසින් 2023.08.22 දින මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන හා ඡායාරූප නිකුත් වී ඇති අතර එම රථයේ අංකය ව්‍යාජ ලියාපදිංචි අංකයක් බව සඳහන් වෙනවා.
සැකකරුවන් හා එම මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් මේ නම් පහත සඳහන් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති/පොලිස් ස්ථානය දියතලාව – 071 – 8591531
බණ්ඩාරවෙල කොට්ඨාස මෙහෙයුම් මැදිරිය – 057 – 2222260 / 057 – 2231612
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…