file
ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඊයේ (10) වර්ෂාව හේතුවෙන් නවතා දැමුවා.
තරගය පැවැත්වුණේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.
ඒ අනුව තරගය අද (11) අතිරේක දිනයකට කල් දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර නතර කළ තැන සිට තරගය අද පස්වරු 03.00ට ආරම්භ වෙනවා.
පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24.1 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණුනා.
මෙහිදී Rohit Sharma ලකුණු 56ක්(49) , Shubman Gill ලකුණු 58ක් රැස් කළා.
Virat Kohli සහ KL Rahul නොදැවී පිළිවෙලින් ලකුණු 8, 17 බැගින් ලබාගෙන සිටියා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…