file
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනනයෙන් මිය ගිය සංඛ්‍යාව 820 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට තුවලකරුවන් 600ක් පමණ හමුවී ඇති බව වාර්තා වෙනවා.
සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක යි.
එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.8ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…