Wednesday, September 9, 2026
Homeදේශීයඅද සිට විදුලි කප්පාදු කාලය වැඩි වෙයි

අද සිට විදුලි කප්පාදු කාලය වැඩි වෙයි

අද (23) සිට සැප්තැම්බර් 25 දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව A-W දක්වා වන එක් එක් කලාපයන් සඳහා දහවල් කාලයේදී පැය 01ක් සහ රාත්‍රී කාලයේදී පැය 01 විනාඩි 20ක් ලෙස විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්