Tuesday, June 2, 2026
Homeදේශීයහොන්ඩුරාස්හි හිටපු ජනපති ආර්යාවට වසර 14ක සිර දඬුවමක් නියම කෙරේ

හොන්ඩුරාස්හි හිටපු ජනපති ආර්යාවට වසර 14ක සිර දඬුවමක් නියම කෙරේ

හොන්ඩුරාස්හි හිටපු ජනාධිපති Porfirio Lobo ගේ බිරිඳ වූ Bonilla (බොනිලා) හට හොන්ඩුරාස් අධිකරණය විසින් වසර 14 කට යටත් සිරදඬුවමක් නියම කර තිබෙනවා.

සමාජ වැඩසටහන් සම්බන්ධ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට වැරදි කරු වීම නිසා ඇයට අධිකරණය විසින් ඊයේ (21) සිරදඬුවම් නියම කර ඇති අතර පණවන ලද දඬුවමට එරෙහි අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   BREAKING: බුදු දහමට අපහස කරාට දීලීත්ට එරෙහිව සී.අයි.ඩී. එකට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්