Tuesday, August 25, 2026
HomeදේශීයUPDATE: මොරොක්කෝවේ ඛේදවාචකයෙන් මියගිය ගණන 820 ඉක්මවයි

UPDATE: මොරොක්කෝවේ ඛේදවාචකයෙන් මියගිය ගණන 820 ඉක්මවයි

මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනනයෙන් මිය ගිය සංඛ්‍යාව 820 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට තුවලකරුවන් 600ක් පමණ හමුවී ඇති බව වාර්තා වෙනවා.

සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක යි.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.8ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

READ:   ප්‍රබල භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්