Friday, July 24, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශයට 258ක ඉලක්කයක්

බංග්ලාදේශයට 258ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 257ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම ලකුණු 93ක් පන්දු 72කින් රැස් කිරීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50 (73)යි. පැතුම් නිස්සංක ලකුණු 40 (60) ක් ලබා ගත්තා.

අගනා පන්දු යැවීමක නිරත වූ Taskin Ahmed සහ Hasan Mahmud කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

Shoriful Islam කඩුලු 02ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හබා යෑමට බංග්ලාදේශ කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   බංග්ලාදේශයෙන් ප්‍රබල ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්