Wednesday, May 27, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු ක්‍රිකට් කුසලානය තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශයට එරෙහිව යි.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණීමට නියමිතයි.

තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   මහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමිවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්