Tuesday, May 26, 2026
HomeදේශීයUPDATE: මොරොක්කෝවේ කම්පනය ලෝකයම කම්පා කරමින් මිය ගිය ගණන 600 ඉක්මවා යයි.

UPDATE: මොරොක්කෝවේ කම්පනය ලෝකයම කම්පා කරමින් මිය ගිය ගණන 600 ඉක්මවා යයි.

මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තාකරන ආකාරයට භූ කම්පනයෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව පුද්ගලයින් 632ක්. තවත් පුද්ගලයින් 329 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් 51 දෙනෙකු ගේ තත්ත්වය බරපතළ වන බව එම අමාත්‍යාංශය වාර්තා කරනවා.

ඊයේ (08) රාත්‍රියේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.8ක් ලෙස වාර්තා වුණා.

video file
READ:   ප්‍රබල භූ කම්පනයක් හට ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්