Friday, July 24, 2026
Homeක්‍රීඩාඉන්දියාවෙන් ප්‍රබල ඉලක්කයක්

ඉන්දියාවෙන් ප්‍රබල ඉලක්කයක්

ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (11) පැවැත්වුණා.

ඒ ඊයේ වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් අද තරගයේ අතිරේක දිනයට යි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 356ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Virat Kohli නොදැවී ලකුණු 122ක් පන්දු 94කින් රැස් කළා.

KL Rahul ලකුණු 111ක් රැස් කළේ පන්දු 106ක් පමණක් වැය කරමින්.

Rohit Sharma ලකුණු 56 යි. Shubman Gill ලකුණු 58 යි.

පන්දු යැමේදී Shaheen Afridi සහ Shadab Khan එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 357 ක ඉලක්කයක් හබා යෑම සඳහා පාකිස්තාන කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි

READ:   මියගිය සැමියා හීනෙන් ඇවිත් ළිඳ ඇතුලේ තියෙන නිධානයක් ගැන කියලා: කාන්තාවන් හතරක් ගෙදර ළිඳ හාරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්