file
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව නිකුත් කර ඇති විඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඒ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා එම කාර්යාලයට කළ පැමිණිල්ලකට අනුව බව සඳහන්.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීවරයාට එල්ල වන චැනල් ෆෝ චෝදනා සම්බන්ධයෙන් ඔහු විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් නියාමන කාර්යාලයට දැනුම්දීමක් කර ඇති බවයි සඳහන් වන්නේ.
චැනල් ෆෝ වීඩියෝවේ සඳහන් අදාළ කරුණු සම්බන්ධයෙන් එම කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…