file
උපතින් දෙදෙනාගේ හිසවල් එක්ව පිහිටීම හේතුවෙන් පීඩා විදී දැරියන් දෙදෙනෙකු සැත්කමක් මගින් සාර්ථකව වෙන් කිරීමට එක්සත් රාජධානියේ UC ඩේවිස් ළමා රොහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.
මෙම සැත්කමට භාජනය වී ඇත්තේ මාස 9ක් වයසැති බිළිඳියන් දෙදෙනෙකි.
පැය විසිහතරක් පුරා සිදුකර ඇති මෙම ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් ඇතුළුව 30කින් යුත් කාර්යමණ්ඩලයක් එක්ව සිටි බව වාර්තා වෙනවා.
සැත්කමකින් ඔවුන් වෙන් කිරීම කළ නොහැකි බව මුලදී වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණා.
මෙය ලොව පුරා සිදුවන ඉතා දුර්ලභ උපතක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
මේ වන විට දැරියන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…