Sunday, September 13, 2026
Homeදේශීයදිළිඳු පුද්ගලයන් රවටා වකුගඩු සොරාගත් ජාවාරමක් ගැන තොරතුරු

දිළිඳු පුද්ගලයන් රවටා වකුගඩු සොරාගත් ජාවාරමක් ගැන තොරතුරු

බෙරැල්ලේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රුපියල් කෝටි 1.5 ක් ලබා දෙනවා යැයි පවසමින් දුප්පත් මිනිස්සුන්ගේ වකුගඩු ලබාගෙන වංචා කළ පුවතක් වාර්තා වනවා.

වකුගඩු ලබා ගැනීමෙන් පසු කිසිදු මුදලක් වකගඩු හිමි පුද්ගලයන්ට ලබා නොදී ඇති අතර ජාවාරම් කර ගත් වකුගඩු දේශිය හා විදේශිය පුද්ගලයන්හට අලෙවීකිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වකුගඩු වංචාවට හසු වූ පිරිස අතර මාස 4 ක දරුවකුට කිරි ලබා දෙන මවක් ද සිටින බවයි වාර්තා වෙනවා.

බොරැල්ල කොටා පාරේ වෙස්ටන් රෝහල තු දී මෙම ජාවාරම සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

READ:   බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තියුණු සටනක: බංගලියන් තරගය ජය ගනී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්