file
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 600 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තාකරන ආකාරයට භූ කම්පනයෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව පුද්ගලයින් 632ක්. තවත් පුද්ගලයින් 329 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් 51 දෙනෙකු ගේ තත්ත්වය බරපතළ වන බව එම අමාත්‍යාංශය වාර්තා කරනවා.
ඊයේ (08) රාත්‍රියේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.8ක් ලෙස වාර්තා වුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…