file
ආසියානු ක්‍රිකට් කුසලානයේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257 ක් රැස් කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම පන්දු 72කින් ලකුණු 93ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 50(73) යි. පැතුම් නිස්සංක ලකණු 40(60) ක් ලබා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48.පන්දු 1 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 236ක් පමණයි.
බංග්ලාදේශය වෙනුවෙන් Towhid Hridoy පන්දු 97ක් තුළ ලකුණු 82ක් රැස් කළා.
පන්දු යැමේදී නායක දසුන් ශානක ලකුණු 28ට කඩුලු 03ක් බිඳ දැමුවා.
මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් දවා ගත්තා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…