මහින්දෝදය විද්‍යාගාරය තම පුද්ගලික මුදල්වලින් හදලා 2012දී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තැගී දුන් බව ධම්මික පෙරේරා මහතා පවසනවා. ඒ පාසල්…
file වගා කටයුතු සඳහා යොදා නොගන්නා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු බලංගොඩ විහාරගල වතුයායේ ඇති අක්කර 5ක ඌන උපයෝගිතා ඉඩමක් වසර…
බලාධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ධාවනය…
මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6 ක සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
ගතවූ දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 900 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.…
කොළඹ දුමිරිය අංගනවල දුම්රිය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් දුම්රිය අංගනවල සිට ගමන් ආරම්භ…
මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිතා…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද (11) ජිනීවා නුවරදී ආරම්භ වෙනවා. එහිදී නිදහස ජනතා සභාව නියෝජනය කරන…
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්…
වෙරළාරක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ආරාධනයෙන් බවයි වාර්තා…
මඩකලපුවට ඊසාන දිග ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. අද (11) අලුයම 1.30ට පමණ මෙම භූ කම්පනය…