file
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද (11) ජිනීවා නුවරදී ආරම්භ වෙනවා.
එහිදී නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද (11) එරට වේලාවෙන් ප.ව. 12.00 – 01.00 ත් අතර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි.
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුකාරී තත්වය, ඖෂධවල ප්‍රමිතිය තක්සේරු කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වීම, ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හිඟය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පසෙකට දමා නිසි ටෙන්ඩර් පටිපාටිය නොසලකා හරිමින් කටුයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකෙරෙන දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන්ද එහිදී සමුළුවේ අවධානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…