ආයෝජන ආකර්ෂණය සඳහා නිර්ණායක සම්පූර්ණ කළ ව්‍යපෘතිවලට රක්ෂණ හා නැව් ගාස්තු සහිත වටිනාකම ඇමරිකානු ඩොලර් 30,000 නොඉක්මවන, නැවත ආරෝපණය කළ…
අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වර්ජනය අතරතුර මියගිය තරුණයා වෙනුවෙන් ශෝකය පළ කරමින් විනාඩී කිහිපයක නිශ්ශබ්දතාවක් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු…
පොදුජන පෙරමුණේ අවශ්‍යතා හා රටේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ සමඟ නිරන්තරව සාකච්ඡාවල යෙදෙන බව පොදුජන…
මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඊයේ…
දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක නිරත වෙනවා. වෛද්‍යවරුන් රට හැර යෑමේ ගැටලුවට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාවය…
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මරණයට පත්ව ඇති බව…
දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සේවකයින් බඳවාගැනීම, විශ්‍රාම ගැන්වීම…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (12) පැවැත්වෙනවා. තරගය පස්වරු 03.00ට ආරම්භ…
ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති තරගය ලකුණු 228 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන්…
ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (11) පැවැත්වුණා. ඒ ඊයේ වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් අද තරගයේ අතිරේක…