file
දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරුන් අද නිහඬ විරෝධතාවක නිරත වෙනවා.
වෛද්‍යවරුන් රට හැර යෑමේ ගැටලුවට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.
අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා මෙම විරෝධතාවය පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රෝහල්වල ප්‍රතිකාර කටයුකුවලට බාධා නොවන පරිදි විරෝධතා වැඩසටහන පවත්වන බවයි එම සංගමය සඳහන් කළේ.
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…